yoghurt

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන “කුඩා හා මධ්‍ය පරිමාණ කිරි හා කිරි ආශ්‍රිත  නිෂ්පාදන කර්මාන්තකරුවන් සඳහා, උසස් තාක්ෂණික පුහුණු වැඩමුළුව” (යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, ජීවානුහරණ සහ පැස්ටරීකෘත රස කළ කිරි බීම නිෂ්පාදනය සහ එළකිරි සඳහා තත්ත්ව පරීක්ෂා)

වැඩමුළුව පවත්වන දිනය 2017/12/14 සහ 15
ස්ථානය  තාක්ෂණික සේවා අංශය,  කාර්මික සංවර්ධන මණ්ඩලය 
අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව
වේලාව  පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
ගාස්තුව  රු. 1000/=

(තේ/ දිවා ආහාරය/ අත්පත්‍රිකා ඇතුලත්ව)

මෙම පාඨමාලාව සඳහා 2017/12/11 දිනට හෝ ඊට පෙර අදාල පාඨමාලා ගාස්තුව වන රු. 1,000/= ක මුදල ගෙවා ලියාපදිංචි විය යුතුය. සීමිත අයදුම්කරුවන් පිරිසක් පමණක් සහභාගි කරගන්නා බැවින් පළමුව ලියාපදිංචි වීමේ පදනම මත පාඨමාලාව සඳහා බඳවා ගනු ලැබේ.

වැඩි විස්තර


අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය                  දුරකථන: 011-2605278/2605326
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය                 ෆැක්ස් අංක: 011-262384/ 011-2607002
අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව       ඊ-මේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it., This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

 

Scroll To Top