කර්මාන්ත අමාත්‍යංශය සඳහා නව ලේකම් ධූරයට පත්වූ තිලකා ජයසුන්දර මහත්මිය අද දින (29) කාර්මික සංවර්ධන මණ්ඩලීය ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. මණ්ඩලීය සභාපති සුනිල් ගුණවර්ධන, අධ්යක්ෂ ජෙනරාල් පී.එල්.යූ රත්නමලල මහත්වරුන් ඇතුළු නිලධාරීන් සමග සුහද කතාබහකට එක් වූ ඒ මහත්මිය, මණ්ඩලය මගින් දැනට සිදු කෙරෙන සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද ලේකම්තුමිය අමතක නොකළාය.
මාධ්‍ය ඒකකය
කාර්මික සංවර්ධන මණ්ඩලීය