English (United Kingdom)Tamil-Sri Lanka

අපගේ සේවාවන්

කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ කර්මාන්ත පිහිටුවීම හා ප්‍රවර්ධනය උදෙසා පිහිටුවනු ලැබු ප්‍රමුඛ රාජ්‍ය සංවිධානයක් ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හැඳින්විය හැක. මෙම ක්ෂේත්‍රය සම්බන්ධව උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පුද්ගලයන් සහ ආයතන සඳහා අපගේ සේවාවන් සැපයේ.
ප්‍රාදේශීය සංවර්ධන ප්‍රවර්ධනය සමබරව තබා ගැනීම සඳහා අපගේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් විමධ්‍යගත කර ඇත. වෙළඳපොල අභිමුඛ ආර්ථීකයක් සඳහා කාර්මික ප්‍රජාව මෙම විවිධ සේවාවන් සැපයීම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් සිදුකරනු ලබයි.
අපගේ සේවාවන්
• ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. • තත්ත්ව නිෂ්පාදන වර්ධනය කිරීම
• ව්‍යාපෘති ලෙස ශක්‍යතා අධ්‍යයනය හා වාර්තා පිළියෙල කිරීම
• කළමණාකරන සංවර්ධනය හා උපදේශය
• ව්‍යාපාර තොරතුරු හා සම්බන්ධතා
• නිෂ්පාදන සංවර්ධනය, නව්‍යතාවය හා නව තාක‍්ෂණය
• වෙළඳපොල සංවර්ධනය හා ප්‍රවර්ධනය
• ව්‍යාපාර උපදේශනය හා ව්‍යාප්තිය
• තාක‍්ෂණ සංවර්ධනය හා සහාය
• ඉංජිනේරු කර්මාන්ත සඳහා වාස්තු කටයුතු පහසුකම්
• යටිතල පහසුකම්
• ඉංජිනේරුමය සේවා
• ව්‍යවසායකයත්ව සංවර්ධන පුහුණුව
• විශේෂිත අමුද්‍රව්‍ය අනුව නිෂ්පාදන ඇරඹීම

සිදුවීම් දින දර්ශනය

Visitors Counter

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday105

We have: 4 guests, 2 bots online