Welcome to IDB – Training & Workshop

Digital Marketing in Ecommerce Web Platform Development

Out of stock

Districts

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Colombo, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Monaragala, Mullaitivu, Nuwara Eliya, Polonnaruwa, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

Platform

Online Mode

Workshop Overview

"ඔබේ ව්‍යාපාරය සඳහා ඔබටම වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමේ හැකියාව. ඔබේ ව්‍යාපාරය සඳහා සුදුසු Domain නාමයක් තෝරාගැනීම සහ මිලදී ගැනීම පිලිබඳ දැනුම. වෙබ් අඩවිය ස්ථාපනය කිරීම සඳහා සුදුසු අයුරින් Cloud Hosting මිලදී ගන්නා ආකාරය. WordPress යෙදවුම භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය සඳහා වෘත්තීය වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම. ඔබගේ ව්‍යාපාරික වෙබ් අඩවිය E-commerce වෙබ් අඩවියක් ලෙස සකසා ගන්නා ආකාරය. ඔබගේ වෙබ් අඩවිය ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් ප්‍රවර්ධනය කරගන්නා ආකාරය. SMEs සහ AI Tools පිලිබඳ දැනුම."

Workshop Materials

Rs.3,000.00

Starting Date January 26, 2024
Starting Time [fooevents_date_on_single]
Course Duration 4 Days
Venue Zoom
Weekdays / Weekends Weekdays
Medium sinhala
Certificate Attendance Certificate
Contact Number 0775175506

Out of stock

Reviews

Only logged in customers who have purchased this product may leave a review.