YouTube Advertising for MSME Success
38 in stock
| Districts | EDD / Head Office |
|---|---|
| Platform | Online Mode, Social Media |
Workshop Overview
- Business සඳහා ඩිජිටල් අලෙවිකරණ මෙවලමක් ලෙස YouTube භාවිතය
- ඔබේ ඉලක්කගත ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම
- 'Social Blade' හරහා ඔබේ තරඟකරුවන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම
- ඔබේ Business සඳහා YouTube වෙළඳ නාම ගිණුමක් නිර්මාණය කිරීම
- YouTube 'Creator Studio' තුළ වැඩ කිරීම
- ඔබේ ව්‍යාපාරය පිළිබඳ වීඩියෝ නිර්මාණය කිරීම
- ඔබේ ව්‍යාපාරය සඳහා වීඩියෝ බ්ලොග් අඩවියක් හෝ vlog නිර්මාණය කිරීම
- Content Calendar නිර්මාණය කිරීම
- ඔබේ Business සඳහා Play List නිර්මාණය කිරීම හා කළමනාකරණය කිරීම
- Multiple Channels කළමනාකරණය
- YouTube හි live streaming සැසි පැවැත්වීම
- YouTube Shorts පිළිබඳ අවබෝධය
- YouTube Patron පිටුවක් නිර්මාණය කරගැනීම සහ මුදල් ඉපයීම
- ඔබේ නාලිකාවට Subscribers ආකර්ෂණය කර ගැනීම
- වීඩියෝ සඳහා එන Comments කළමනාකරණය කිරීම
- YouTube දැන්වීම් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම
- YouTube Analytics ගැන දැන ගැනීම
- Search Engine සඳහා වීඩියෝ Optimize කිරීම
- YouTube Monetization
Workshop Materials
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ, තොරතුරු තාක්ෂණ ඒකකය (ITU) විසින් රට පුරා විසිරී පැතිරී සිටින අපනයනකරුවන් සහ තරුණ ව්‍යවසායක, ව්‍යවසායිකාවන් සඳහා පැවැත්වෙන ” ව්‍යාපාරික මෙවලමක් සහ ආදායම් උපයන මාර්ගයක් ලෙස YouTube අලෙවිකරණය ” යන මැයෙන් පවත්වන දින 4 ක සහතිකපත්‍ර පාඨමාලාව.
- විමසීම් : 0775175506 / 0112605372
- දිනය : 2024, නොවැම්බර් මස 23, 30 සහ දෙසැම්බර් මස 07, 14 යන දිනවල
- වේලාව : ප.ව. 5 සිට ප.ව. 10 දක්වා (පැය 5)
- ස්ථානය : Zoom තාක්ෂණය ඔස්සේ පමණි
- මාධ්‍ය : සිංහල
Zoom පටිගත කිරීම් ලබා දෙනු ඇත

Rs.3,000.00
| Starting Date | November 23, 2024 | |
| Starting Time | [fooevents_date_on_single] | |
| Course Duration | 4 Days (Saturdays) | |
| Venue | via Zoom | |
| Weekdays / Weekends | Weekends | |
| Medium | sinhala | |
| Certificate | Attendance Certificate | |
| Contact Number | 0775175506 / 0112605372 |
38 in stock
Only logged in customers who have purchased this product may leave a review.









Reviews