AI tools and Blockchain applications for MSMEs Success
33 in stock
| Districts | EDD / Head Office |
|---|---|
| Platform | Online Mode |
Workshop Overview
Workshop Materials
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ, තොරතුරු තාක්ෂණ ඒකකය (ITU) විසින් රට පුරා ව්‍යපාරකරණයේ යෙදෙන ව්‍යවසායක, ව්‍යවසායිකාවන් සඳහා ඔවුන්ගේ ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහල නැංවීම උදෙසා පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුව (AI & Blockchain: Practical Tools for MSME Success) පිළිබඳ, දින 12 ක වැඩමුළුව ZOOM මාධ්‍ය ඔස්සේ පැවැත්වේ.
මෙම වැඩසටහන සඳහා දින 12 සඳහාම රු. 12,500/= ක මුදලක් පමණක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව/ ඉඩම ශාඛාවට එකවර ගෙවා 2024, නොවැම්බර් 24 පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ අප වෙත ඊ මේල් කරන්න. Online ක්‍රමයට ද මුදල් ගෙවිය හැකි අතර, මෙහිදී මුදල් ගෙවීමෙන් අනතුරුව රිසිට්පත ඔබගේ නම, දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය සමඟින්, +94 76 144 9596 යන WhatsApp අංකයට යොමු කරන්න.
බැංකුව: ලංකා බැංකුව, මොරටුව ශාඛාව
බැංකු ගිණුම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
බැංකු ගිණුම් අංකය : 0070034730
ඊ මේල්: info@idb.gov.lk / itu@idb.lk
Rs.12,500.00
| Starting Date | November 24, 2024 | |
| Starting Time | [fooevents_date_on_single] | |
| Course Duration | 12 Days (Sundays) | |
| Venue | Online | |
| Weekdays / Weekends | Weekends | |
| Medium | sinhala, english | |
| Certificate | Certificate | |
| Contact Number | 0716092918 / 0775175506 |
33 in stock
Only logged in customers who have purchased this product may leave a review.









Reviews