Welcome to IDB – Training & Workshop

AI tools and Blockchain applications for MSMEs Success

33 Seats Available

Districts

EDD / Head Office

Platform

Online Mode

Workshop Overview

ප්‍රායෝගික පුහුණු පාඨමාලාව අවසානයේදී ඔබට අත්වන ප්‍රයෝජන.  Introduction to AI  Importance of data for AI  Machine Learning Basics & Use Cases for MSMEs  Overview of AI tools (Google Colab, TensorFlow, PyTorch) & Cloud-based AI platforms  AI for Marketing & marketing automation  AI for supply chain optimization  AI Powered Fraud detection. Financial forecasting  AI Ethics and Responsible AI  Introduction to Blockchain & use cases for MSMEs  Blockchain & Supply chain transparency  Blockchain for remittances, Crypto Currency & digital payments  Challenges and Future of Blockchain  වැඩමුළුව සාර්ථකව අවසන් කල පසු IDB ආයතනය පිළිගත් සහතික පත්‍රයක් හිමි වීම.  වැඩමුළුවෙන් පසුව මතුවන ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් ගොඩනැගීම.

Workshop Materials

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ, තොරතුරු තාක්ෂණ ඒකකය (ITU) විසින් රට පුරා ව්‍යපාරකරණයේ යෙදෙන ව්‍යවසායක, ව්‍යවසායිකාවන් සඳහා ඔවුන්ගේ ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහල නැංවීම උදෙසා පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුව (AI & Blockchain: Practical Tools for MSME Success) පිළිබඳ, දින 12 ක වැඩමුළුව ZOOM මාධ්‍ය ඔස්සේ පැවැත්වේ.

මෙම වැඩසටහන සඳහා දින 12 සඳහාම රු. 12,500/= ක මුදලක් පමණක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව/ ඉඩම ශාඛාවට එකවර ගෙවා 2024, නොවැම්බර් 24 පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ අප වෙත ඊ මේල් කරන්න. Online ක්‍රමයට ද මුදල් ගෙවිය හැකි අතර, මෙහිදී මුදල් ගෙවීමෙන් අනතුරුව රිසිට්පත ඔබගේ නම, දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය සමඟින්, +94 76 144 9596 යන WhatsApp අංකයට යොමු කරන්න.

බැංකුව:                        ලංකා බැංකුව, මොරටුව ශාඛාව

බැංකු ගිණුම:                ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

බැංකු ගිණුම් අංකය :     0070034730

ඊ මේල්:                         info@idb.gov.lk / itu@idb.lk

 

Rs.12,500.00

Starting Date November 24, 2024
Starting Time 19: 00
Course Duration 12 Days (Sundays)
Venue Online
Weekdays / Weekends Weekends
Medium sinhala, english
Certificate Certificate
Contact Number 0716092918 / 0775175506

33 Seats Available

Reviews

Only logged in customers who have purchased this product may leave a review.

Home
Account
Search