Welcome to IDB – Training & Workshop

Digital Marketing – YouTube

Out of stock

Districts

Worldwide

Platform

Online Mode

Workshop Overview

මෙම ප්‍රායෝගික පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය:- Business සඳහා ඩිජිටල් අලෙවිකරණ මෙවලමක් ලෙස YouTube භාවිතය, ඔබේ ඉලක්කගත ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම, 'Social Blade' හරහා ඔබේ තරඟකරුවන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම, ඔබේ Business සඳහා YouTube වෙළඳ නාම ගිණුමක් නිර්මාණය කිරීම, YouTube 'Creator Studio' තුළ වැඩ කිරීම, ඔබේ ව්‍යාපාරය පිළිබඳ වීඩියෝ නිර්මාණය කිරීම, ඔබේ ව්යාපාරය සඳහා වීඩියෝ බ්ලොග් අඩවියක් හෝ vlog නිර්මාණය කිරීම, Content Calendar නිර්මාණය කිරීම, ඔබේ Business සඳහා Play List නිර්මාණය කිරීම හා කළමනාකරණය කිරීම, Multiple Channels කළමනාකරණය, YouTube හි live streaming සැසි පැවැත්වීම, ඔබේ නාලිකාවට Subscribers ආකර්ෂණය කර ගැනීම, වීඩියෝ සඳහා එන Comments කළමනාකරණය කිරීම, YouTube දැන්වීම් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම, YouTube Analytics ගැන දැන ගැනීම, Search Engine සඳහා වීඩියෝ Optimize කිරීම, YouTube Monetization

Workshop Materials

Rs.3,000.00

Starting Date March 30, 2024
Starting Time [fooevents_date_on_single]
Course Duration 4 Days
Venue Zoom
Weekdays / Weekends Weekends
Medium sinhala
Certificate Attendance Certificate
Contact Number 0775175506

Out of stock

Reviews

Only logged in customers who have purchased this product may leave a review.