Workshop Overview
Workshop Materials
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ, තොරතුරු තාක්ෂණ ඒකකය (ITU) විසින් රට පුරා විසිරී පැතිරී සිටින අපනයනකරුවන් සහ තරුණ ව්‍යවසායක, ව්‍යවසායිකාවන් සඳහා පැවැත්වෙන අපනයන ක්‍රියා පටිපාටිය (Export Procedures) පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුව.
විමසීම් : 0775175506 / 0112605372
දිනය : 2024 දෙසැම්බර් මස 20 වන දින
වේලාව : පෙ.ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා
ස්ථානය : ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කටුබැද්ද ප්‍රධාන කාර්යාලය, ලක්කම් ශ්‍රවණාගාරය
මාධ්‍ය : සිංහල
අයකිරීම : රු. 3500/-
මෙහෙයවීම : ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
ලිපිද්‍රව්‍ය, දිවා ආහාරය සහ තේ පැන් සපයනු ලැබේ. සහභාගී වන්නන් සඳහා වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.
වැඩමුළුවේ අන්තර්ගතය:-
I. ලෝක වෙළඳපල අපනයන ප්‍රවණතා
II. අපනයනය සඳහා ලියාපදිංචි අවශ්‍යතා
III. අපනයනය සඳහා අවශ්‍ය ගිවිසුම්
IV. අපනයනය සඳහා අවශ්‍ය ලේඛන
V. ප්‍රවාහන කොන්දේසි හා ක්‍රම
VI. මුදල් ගෙන්වාගැනීමේ ක්‍රම
VII. අපනයනය සඳහා ඇසුරුම් සකස් කිරීම
VIII. අපනයනය සඳහා අවශ්‍ය තත්ව හා අනෙකුත් සහතික
IX. රේගු හා වරාය ක්‍රියාවලිය
X. ප්‍රවාහණයට භාවිතාකරන බහාලුම්
XI. නිදහස් වෙළඳ ගිවිසුම්
XII. ලංකාවෙන් අපනයනය කළ හැකි භාණ්ඩ
XIII. අපනයනය සඳහා ගැණුම්කරුවන් සොයාගැනීමේ ක්‍රම
XIV. වෙළඳපල විශ්ලේෂණ හා දත්ත භාවිතය
XV. භාණ්ඩ ප්‍රවාහකයෙකු තෝරාගැනීම
මෙම වැඩසටහන සඳහා රු. 3,500/= ක මුදලක් පමණක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව/ ඉඩම ශාඛාවට එකවර ගෙවා 2024, දෙසැම්බර් 19 වන දිනට පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ අප වෙත ඊ මේල් කරන්න. Online ක්‍රමයට ද මුදල් ගෙවිය හැකි අතර, මෙහිදී මුදල් ගෙවීමෙන් අනතුරුව රිසිට්පත ඔබගේ නම, දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය සමඟින්, +94 76 144 9596 යන WhatsApp අංකයට යොමු කරන්න.
බැංකුව: ලංකා බැංකුව, මොරටුව ශාඛාව
බැංකු ගිණුම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (Industrial Development Board)
බැංකු ගිණුම් අංකය : 0070034730
ඊ මේල්: info@idb.gov.lk / itu@idb.lk
Rs.3,500.00
| Starting Date | December 20, 2024 | |
| Starting Time | [fooevents_date_on_single] | |
| Course Duration | 01 Day | |
| Venue | Katubedda | |
| Weekdays / Weekends | Weekdays | |
| Medium | sinhala | |
| Certificate | Attendance Certificate | |
| Contact Number | 0775175506 / 0112605372 |
Out of stock
Only logged in customers who have purchased this product may leave a review.









Reviews