Welcome to IDB – Training & Workshop

Youghurt, Drinking youghurt and Ice cream

Out of stock

Districts

Kalutara

Platform

Class Mode

Workshop Overview

Workshop Materials

Stationary

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය මගින් යෝගට්, යෝගට් පානය සහ අයිස්ක්‍රීම් නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන 2024.05.09 දින පැවැත්වීමට නියමිතයි.

දිනය – 2024.05.09
ස්ථානය – කාර්මික සංවර්ධන මණ්ඩලය, කළුතර දිස්ත්‍රික් කාර්‍යාලය.
වේලාව – පෙ.ව. 9.00 – ප.ව. 3.00
අය කිරීම – රු. 2000/-
මාධ්‍යය – සිංහල

වැඩසටහනට ලියාපදිංචි වීමට 👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSeIFtKqkkCtklhxKfS-45fdTv3C-7d0tdivUPljhmeoq5WocQ/viewform?usp=sf_link
මුදල් බැර කිරීම

ගිණුම් අංකය – 074791255
ගිණුමේ නම – “ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය”
බැංකුව – ලංකා බැංකුව – මොරටුව – ඉඩම ශාඛාව

අදාල මුදල බැර කර ඒ සමගම රිසිට් පතෙහි පින්තූරයක් අපගේ 077 9647319 වට්ස්ඇප් අංකයට යොමු කිරීමටත් එහි සත්‍ය පිටපත වැඩසටහනට සහභාගී වන දිනට අනිවාර්යෙන් රැගෙන ඒමට කටයුතු කල යුතුය.

Rs.2,000.00

Starting Date May 9, 2024
Starting Time [fooevents_date_on_single]
Course Duration 1 day
Venue IDB - Kalutara District Office, 1C, New market complex, Good shed road, Kalutara South.
Weekdays / Weekends Weekdays
Medium sinhala
Certificate Attendance Certificate
Contact Number 077 9647319

Out of stock

Reviews

Only logged in customers who have purchased this product may leave a review.