ප්‍රසම්පාදන දැන්වීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
යෝජිත නව කර්මාන්ත ජනපද ස්ථාපනය සඳහා භූමිය සකස් කිරිම
මඩකලපුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය – වාලච්චේන
ටෙන්ඩර් අංකය: T/02/2024
කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රසම්පාදන කමිටුව විසින් සීමාසහිත ජාතික කඩදාසි සමාගම, වාලච්චේන පිහිටි භූමියේ (Plan No.5331 Lot -01) අක්කර 55 ක බිම් ප්‍රමාණය සකස් කිරීම සඳහා සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් මිලගණන් කැඳවනු ලැබේ.
අංක | විස්තරය | ප්‍රමාණය |
1 | යෝජිත කර්මාන්ත ජනපද ස්ථාපනය කිරීම සඳහා මිනුම් කටයුතු සිදු කිරීමට හැකිවන ලෙස භූමිය සකස් කළයුතු අතර, ඉඩම තුළ ඇති සියළුම කුඩා පරිමාණ ගස්,ලදු කැලෑ, කටුපදුරු,තෘණ හෝ ඊට සමාන සියළුම දෑ ඩෝසර් යන්ත්‍ර හෝ ඊට සමාන යන්ත්‍රසුත්‍ර භාවිතා කරමින් ඉවත් කර එම අපද්‍රව්‍ය අදාළ ඉඩමෙන් බැහැර කිරිම. (සැ.යු.වට අඩි 2 අගල් 6 කට වඩා වැඩි ගස් ඉවත් නොකළයුතුය. |
අක්කර 55 |
මේ සඳහා උනන්දුවක් දක්වන ලංසුකරුවන් හට 2024.01.07 දින සිට 2024.01.29 දින දක්වා පෙ.ව. 9.00 හා ප.ව.3.00 කාලය තුළ නි/අධ්‍යක්ෂ (සැපයුම්). ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, නො: 615, ගාලුපාර, කටුබැද්ද , මොරටුව, සැපයුම් අංශයෙන් සිංහල බසින් සකසන ලද ලංසු ලේඛන ලබාගත හැක. ලංසු ලේඛන 2024.01.29 දින ප.ව.2.30 ට හෝ ඊට පෙර ලැබෙන සේ ඉහත කටුබැද්ද ලිපිනයට ගෙනවිත් භාරදීම හෝ ලි.ප. තැපෑලෙන් එවිය හැක. ලංසු බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවර මඩකලපුව වාලච්චේන බිම් සැකසීම – T/02/2024 යනුවෙන් සඳහන් කළ යුතුය.
පුර්ව ලංසු රැස්වීමක් 2024.01.18 වන දින පෙ.ව.10.00 ට මඩකලපුව වාලච්චේන, භූමි පරිශ්‍රයේදී පැවැත්වේ.
ඔීනෑම ලංසුවක් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරිම, කොටසක් පිළිගැනීම හෝ හේතුවක් නොදන්වා ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතුවේ.
විමසීම් : පෙ:ව. 9.00 සිට ප:ව. 3.00 දක්වා දුරකථන අංක : 011 – 2607004 මගින් නි/අධ්‍යක්ෂ (සැපයුම්) අමතන්න
සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,
නො: 615, ගාලුපාර,
කටුබැද්ද, මොරටුව.
Categories
செய்து
நிகழ்வு
அறிவிப்புகள்
Recent News
-
A meeting between IDB and JICA Sri Lanka for Future Collaborations
A meeting between JICA (Japan International Coo...
-
கைத்தொழில் அபிவிருத்தி சபை மற்றும் வரையறுக்கப்பட்ட இலங்கை காப்புறுதுக் கூட்டுத்தாபனம் ஆகியவற்றுக்கி௮டையே புரிந்துணர்வு ஒப்பந்தம்
A MoU has been signed between the Industrial De...
-
கனிய வளங்கள் சம்பந்தப்பட்ட கைத்தொழில்களை ஊக்குவித்தல்
With the aim of promoting mineral resources-rel...
-
போர் வீரர்களின் குடும்பங்களின் பொருளாதாரத்தை உயர்த்தல்
Ceylon Industrial Development Board, Ranaviru S...