2005/07/13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රාජ්‍ය ආයතන වලින් බැහැර කරනු ලබන පහත සඳහන් ලෝහමය අබලි ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 2024 වර්ෂය සඳහා ලියාපදිංචි කිරීම.
- අබලි තඹ හා තඹ ආශ්රිත ලෝහ කොටස්
- අබලි පිත්තල හා පිත්තල ආශ්රිත ලෝහ කොටස්
- අබලි ඇළුමිනියම් හා ඇළුමිනියම් ආශ්රිත ලෝහ කොටස්
- අබලි චීනච්චට්ටි වර්ග
- අබලි යකඩ
- අබලි තරාපැවි හා ඒ ආශ්රිත කොටස්
- දැවි තෙල්
- අබලි ඊයම්
ඉහත අබලි ද්‍රව්‍ය අමුද්‍රව්‍යක් ලෙස භාවිතා කරනු ලබන කර්මාන්තකරුවෙකු නම් ලියාපදිංචිය සඳහා අයඳුම්කළ හැක.
අයදුම්පත් අපගේ දිස්ත්‍රිස් කාර්යාලවලින් හා ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයෙන් ලබාගත හැක.
ලියාපදිංචි ගාස්තුව රු. 1,000ක් වේ.
සම්පූර්ණ කරන ලද අයදුම්පත 2023 දෙසැම්බර් මස 30 දිනට පෙර අදාළ දිස්ත්‍රික් කාර්යාලයට භාරදිය යුතු වන අතර එදිනට පසු යොමුකරනු ලබන අයදුම්පත් කිසිදු හේතුවක් මත ලියාපදිංචිය සඳහා භාරගනු නොලැබේ.
සියළු විමසීම් : අධ්යක්ෂ ප්‍රාදේශීය සංවර්ධන
ලිපිනය : 615,ගාලුපාර කටුබැද්ද මොරටුව.
දුරකථන අංකය : 011 – 2605380
Categories
செய்து
நிகழ்வு
அறிவிப்புகள்
Recent News
-
கனிய வளங்கள் சம்பந்தப்பட்ட கைத்தொழில்களை ஊக்குவித்தல்
With the aim of promoting mineral resources-rel...
-
போர் வீரர்களின் குடும்பங்களின் பொருளாதாரத்தை உயர்த்தல்
Ceylon Industrial Development Board, Ranaviru S...
-
முயற்சியாளர்கள் மற்றும் தொழில$பர்களுக்கு கைத்தொழில் பயிற்ச நிகழ்ச்சித்திட்ட சான்றிதழ் வழங்கல்
The Industrial Development Board recently award...
-
கைத்தொழில் அபிவிருத்தி சபையின் தவிசாளர் மற்றும் எ௫ப்து தூதர் இடையிலான சந்திப்பு
A meeting was held recently between H.E. Mr. Ma...