SME Loans – SMILE lll Loan Scheme
🌟 නිෂ්පාදන කර්මාන්තකරුවන්ට/ මුද්රණ කර්මාන්තයට / ආහාර සැකසුම් / සංචාරක හෝටල්වලට / රූපලාවන්යාගාර / වාහන අලුත්වැඩියා මධ්යස්ථානවලට සුවිශේෂ අවස්ථාවක්! 🌟
ඔබේ ව්යාපාරය වැඩිදියුණු කිරීමට ණය පහසුකම් අවශ්යද?
නව යන්ත්රෝපාංග ලබා ගැනීමට හෝ පරිසර හිතකාමී ක්රමවේද හඳුන්වා දීමට සිතනවාද? 🌱
එහෙනම්, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ SME Loan Division විසින් සංවිධානය කරන මාර්ගගත සැසියට ඔබටත් සම්බන්ධ විය හැක! 💼
🎓 FREE WEBINAR
ව්යාපාරයේ අනාගතය වෙනස් කරන අවස්ථාවක්….
📌 විෂයය: SME LOANS ගැන නිවැරදිව දැන ගනිමු.
💰 **SMILE III ණය යෝජනා ක්රමය**
🔹 රු. මිලියන 25 දක්වා ණය
🔹 8% වාර්ෂික පොලිය
🔹 වසර 10ක් දක්වා ගෙවීමේ හැකියාව
🔹 වසර 2ක සහන කාලය
🧾 අදාළ ව්යාපාර:
නිෂ්පාදන කර්මාන්ත, අපනයන-ඉලක්කගත නිෂ්පාදන සැකසුම්, ආහාර තාක්ෂණය, සංචාරක, සැලුන්, රථවාහන අලුත්වැඩියා හා සේවා ස්ථාන ආදිය.
🌿 **E-Friends ණය යෝජනා ක්රමය**
🔹 රු. මිලියන 30 දක්වා ණය
🔹 6.5% වාර්ෂික පොලිය
🔹 වසර 10ක් දක්වා ගෙවීමේ හැකියාව
🔹 වසර 2ක සහන කාලය
🧾 අදාළ ව්යපෘති :
පරිසර හානිය අඩු කිරීම, බලශක්ති භාවිතය අඩු කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදන හදුන්වාදීම ආදිය.
Don’t miss this opportunity !!!!
📅 දිනය: 2025 ඔක්තෝම්බර් 21
⏰ වේලාව: පස්වරු 2.00 සිට සජීවී ව
💻 ක්රමවේදය: Zoom මගින්
ඔබත් අදම Zoom සැසියට ලියාපදිංචි වන්න. 🌟
පහත WhatsApp සමුහයට එකතුවන්න.
Follow this link to join my WhatsApp community: https://chat.whatsapp.com/FX2zONhz8QzJFei54xUi64
එම WhatsApp සමුහය මගින් වැඩිදුර තොරතුරු ඔබ වෙත ලබා දේ.
🏢 සංවිධානය :
SME Loan Division
Ministry of Industry & Entrepreneurship Development

Venue: