සාරාංශය

සාරාංශය
කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යනු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයකි. එය 1969 අංක 36 දරන කාර්මික සංවර්ධන පනත මගින් බල ගැන්වේ. මෙම පනතට අනුව ශ්‍රී ලංකාවේ කාර්මික අංශය සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය කාර්මික සංවර්ධන මණ්ඩලය වේ.
දැක්ම
මෙහෙයුම
උපායමාර්ගික අවධානය
ශ්‍රී ලංකාව පුරා විහිද ඇති සියලු ආකාරයේ කර්මාන්ත සංවර්ධනය
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති

රවී නිශ්ශංක මහතා
සභාපති - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
+94 112 607 175, +94 112 605 887
chairman@idb.gov.lk
අධ්‍යක්ෂ ජනරාල්

අධ්‍යක්ෂ ජනරාල් – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
+94 112 605 368
dg@idb.gov.lk
සංවිධාන ව්‍යූහය
- ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙකු සහ සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
- සභාපතිවරයාට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ සහය හිමි වන අතර ඔහු යටතේ ඇති ක්‍රියාකාරී අංශවල ප්‍රධානත්වය දරන අධ්‍යක්ෂවරුන් නව දෙනෙකු වේ. මණ්ඩලය විසින් කර්මාන්ත සඳහා සපයනු ලබන සේවාවන් සඳහා එම ක්‍රියාකාරී අංශ වගකිව යුතුය.
- The implementation of the programme at the Regional level comes under the purview of the Regional Development Division through it’s Network of District Offices covering the entire island.

- ඉදිරි කාර්යාලයීය මේසය (තොරතුරු කුටිය) කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාදායකයින්ට මූලික උපදේශන සපයනු ලබන අතර, අදාළ ක්‍රියාකාරී අංශවලින් හෝ දීප ව්‍යාප්ත පළාත් ජාලයෙන් වැඩිදුර සේවාවන් ලබා ගැනීම සඳහා මණ්ඩලය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට ඔවුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කරයි.