ප්‍රාදේශීය සංවර්ධන අංශය

කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය එහි ඉලක්ක අත්පත් කර ගැනීමට ප්‍රමුඛ ආකාර 4කින් ක්‍රියා කරයි. ඒවා නම් දිස්ත්‍රික්ක 25 ක කාර්මික ආර්ථිකයේ තත්ත්වය හඳුනා ගැනීම, නව කර්මාන්ත ඇති කිරීම, දැනට පවත්වාගෙනයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ ප්‍රාදේශීය කාර්ය මණ්ඩලයේ හැකියාවන් වර්ධනය කිරීම ය.
මීට අමතරව, කලාපීය කාර්මික ආර්ථික වාර්තා සකස් කිරීම, නව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිහිටුවීම, ක්ෂුද්‍ර කර්මාන්ත පිහිටුවීම, පවතින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයනය කිරීමට සූදානම් සමාගම් ලෙස හඳුන්වාදීම සහ ප්‍රවර්ධනය කිරීම අංශය විසින් සිදු කරනු ලබන තවත් ප්‍රධාන ක්‍රියාකාරකම් කිහිපයකි.
අංශය මගින් සපයනු ලබන සේවාවන්
ව්‍යාපාර ආරම්භක සේවා
ව්‍යාපාරික අදහස්
ප්‍රදේශයේ පවතින සම්පත් පිළිබඳව දැනුවත් කිරීම
අදාළ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වීම
1.2 ධාරිතාව ගොඩනැගීම
ව්‍යාපාර සැලසුම් කිරීම
ව්‍යවසායකත්ව සහ තාක්ෂණික පුහුණුව
ණය පහසුකම
අලෙවිකරණ තොරතුරු
1.3 උපකාරක සේවා
ව්‍යාපාර ලියාපදිංචිය
බලපත්‍ර ලබා ගැනීමට සහ නීතිමය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම
සහනදායී විදුලි ගාස්තු
ණය පහසුකම පිළිබඳ උපදේශනය
කර්මාන්ත වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම
තනි තනිව කළමනාකරණය / මානව සම්පත් / මුල්‍ය / ඇසුරුම් උපදේශන සේවා
ව්‍යාපෘති වාර්තා සකස් කිරීම
පසු විපරම් වාර්තා සකස් කිරීම
ණය පහසුකම පිළිබඳ උපදේශනය
Kasper බෙදා හැරීම සහ උපදේශනය
2.2 සහතික
පහත සහතික ලබා ගැනීමට පහසුකම් සැලසීම
- SLS - ශ්‍රී ලංකා ප්‍රමිති
- ISO 9001 / ISO 14001 / ISO 22000
- GMP - ප්‍රශස්ථ නිෂ්පාදන පිළිවෙත්
- GWP - ප්‍රශස්ථ වැඩ පිළිවෙත්
- BHC - ව්‍යාපාර සෞඛ්‍ය සහතිකය
2.3 පුහුණු වැඩසටහන්
තනි පුද්ගල පුහුණු කිරීම්
- අලෙවිකරණ සහාය
- ඉංජිනේරු සහ තාක්ෂණික සහාය
- කළමනාකරණ සහාය
- ගිණුම්කරණය සහ මුල්‍ය ආධාර
- ඇසුරුම් කිරීම
ක්‍රියාත්මක කණ්ඩායම් පුහුණු වැඩසටහන්
- කළමනාකරණ සහාය
- තාක්ෂණික සහාය
- මුල්‍ය ආධාර
- අලෙවිකරණ සහාය
- ඵලදායිතා සහය
- තත්ත්ව වැඩිදියුණු කිරීම / ඇසුරුම් සහාය
ගෝලීය වෙළඳපොළට නිරාවරණය වීම
දීප ව්‍යාප්ත වෙළඳ ප්‍රදර්ශන/ ප්‍රදර්ශන
සුමක/ව්‍යාපාර සායන
දුරකථනය අංකය – +94 11 2605380
විද්‍යුත් තැපෑල - idbrddgov@gmail.com
අංශ
ප්‍රාදේශීය සංවර්ධන
ව්‍යවසායක සංවර්ධන
තාක්ෂණික සේවා
ඉංජිනේරු
සම් නිෂ්පාදන සහ පාවහන්
රබර් නිෂ්පාදන සංවර්ධනය
අලෙවි
සැලසුම්
කාර්මික ජනපද
අංශ ප්‍රධානී

B.Com (Special), MA (Econ)