කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

කාර්මික ජනපද අංශය

කාර්මික ජනපද අංශය පිහිටුවීමත් සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්ත සඳහා (රාජ්‍ය / පෞද්ගලික අංශයේ) අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ කර්මාන්ත පිහිටුවීමට සහ පුනරුත්ථාපනය කිරීමට සුදුසු ඉඩම් කට්ටි සහ සූදානම් කළ ගොඩනැගිලි නිර්දේශ කිරීම ට මූලික පියවර ගෙන ඇත. කාර්මික සංවර්ධන පනතේ 33(2) (අ) වගන්තිය මගින් කර්මාන්තපුරයන් පිහිටුවීමට, නඩත්තු කිරීමට සහ පවත්වාගෙන යාමට මණ්ඩලය වෙත බලය ලබාදේ. ඒ අනුව, කාර්මික ජනපද අංශයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ඔවුන්ගේ නිෂ්පාදන කර්මාන්ත සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව කාර්මික ජනපදයන් පිහිටුවීම, මණ්ඩලයේ අරමුණු සමඟ නඩත්තු කිරීම/කළමනාකරණය කිරීම සහ ගොඩනැගිය හැකි ඉඩම් හෝ කර්මාන්තශාලා ගොඩනැගිලි/ගොඩනැගුණු දේපළ දිගු කල් බදු පදනම මත ලබාදීමයි.

රට පුරා පිහිටි කර්මාන්තපුර - (පළාත් අනුව)

අංශ

ප්‍රාදේශීය සංවර්ධන

ව්‍යවසායක සංවර්ධන

තාක්ෂණික සේවා

ඉංජිනේරු

සම් නිෂ්පාදන සහ පාවහන්

රබර් නිෂ්පාදන සංවර්ධනය

අලෙවි

සැලසුම්

කාර්මික ජනපද

අච්චුවේලි

(යාපනය)

\

පූන්තොඩ්ඩම්

වවුනියාව

\

නෙගම්පහ

අනුරාධපුර
\

ලුණුවිල

පුත්තලම
\

පන්නල

කුරුණෑගල

\

ඒකල

ගම්පහ

\

පානළුව

කොළඹ
\

හොරණ

කළුතර

\

වවුළුගල

කළුතර

\

පුස්සැල්ල

රත්නපුරය

\

බුත්තල

මොනරාගල

\

කොටගල

නුවරඑලිය

\

ගලිගමුව

කෑගල්ල

\

පල්ලෙකැලේ

මහනුවර

\

කළුදේවල

මාතලේ

\

මිහින්තලේ

අනුරාධපුර
\

**බෙලිඅත්ත සහ බද්දේගම කර්මාන්තපුර හැර කර්මාන්තපුර 18 න් 16 ක් නිසි පරිදි ක්‍රියාත්මක වේ.

කුඩා කාර්මික ජනපද

ප්‍රධාන කාර්මික ජනපද

අංශය මගින් සපයනු ලබන සේවාවන්

කාර්මික ජනපද අංශය මගින් කර්මාන්තකරුවන්ට සපයනු ලබන පහසුකම්

\

තම ව්‍යාපෘති යෝජනා පිළිවෙලින් වසර 30 සහ අවුරුදු 20 ක දීර්ඝ කාලීන පදනමින් ඉදිරිපත් කරන ආයෝජකයින්ට, මණ්ඩලය සතු ඉඩම් කට්ටි සහ සූදානම් කළ ගොඩනැගිලි ඇගයීම් කමිටුවේ අනුමැතියට යටත්ව බදු දෙනු ලබන අතර මූලික ආයෝජනය අඩු බැවින් ඉහළ ප්‍රතිලාභ ලබයි.

\

භාවිත කළහැකි යටිතල පහසුකම් තිබීම

5

තෙකලා විදුලිය සහ අභ්‍යන්තර විදුලි බෙදාහැරීමේ පද්ධතියක්.

5

ජල සැපයුම, ජල ගබඩා කිරීම සහ බෙදා හැරීමේ පද්ධතිය

5

ටෙලිකොම් සන්නිවේදන සේවාවක් ලෙස

5

හොඳ ප්‍රවාහන ප්‍රවේශ මාර්ග ලබා දීම සහ අභ්‍යන්තර මාර්ග පහසුවෙන් ලබා ගත හැකිය.

\

ආධාරක පහසුකම් තිබීම

5

මූලික යටිතල පහසුකම් හැරුණු විට, තැපැල් කාර්යාල, ආපනශාලා, පොලිස් මුරපොල ආදිය කාර්මික ජනපදවල පිහිටා ඇත. මෙමගින් බොහෝ දුරට ව්‍යාපාරික ගණුදෙනු සඳහා පහසුකම් සැලසේ.

\

අපද්‍රව්‍ය සහ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය (කාණු, මෑන්හෝල්, පොම්පාගාර ආදිය).

\

මණ්ඩලයේ කාර්මික ජනපද සඳහා අඛණ්ඩව ආරක්ෂක සේවා සපයයි.

\

කර්මාන්තකරුවන්ට බදු දී ඇති දේපලවල බදු අයිතිය පවත්වාගෙන යාම සඳහා බැංකු සමඟ ණය පහසුකම් සැලසීම.

\

කාර්මික ජනපදයන්හි හි පරිපාලන හා නඩත්තු අවශ්‍යතා සඳහා අඛණ්ඩව සහභාගී වීම

\

පරිසර හිතකාමී සංකල්පයක් ඇතිව සියලුම කාර්මික ජනපද පවත්වාගෙන යාම සඳහා නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා නිරන්තර සහභාගිත්වය

\

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත වටිනාකම් අනුව මාසිකව බදු දී ඇති කාර්මික ජනපදයන් හි ඉඩම් කට්ටි/ගොඩනැගිලි සඳහා කර්මාන්තකරුවන්ගෙන් මාසික කුලිය සහ ආපසු ගෙවිය හැකි පදනම මත තෙවසරක ආරක්‍ෂිත තැන්පතු ලබා ගැනීමට කටයුතු කිරීම.

5

කොන්දේසි කඩ කරන කර්මාන්තකරුවන්ට එරෙහිව දැනටමත් එකඟ වී ඇති ක්‍රියාමාර්ග ආරම්භ කිරීම.

5

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනෙකුත් අංශ විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ප්‍රදර්ශන, තරඟ, වැඩමුළු සංවිධානය කිරීම.

5

නව කර්මාන්තපුර පිහිටුවීම සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීම සහ අත්පත් කර ගැනීම.

අංශ ප්‍රධානී

අයි.එම්.ජේ. ඉලංගකෝන් මහතා

වැඩබලන අධ්‍යක්ෂ (කාර්මික ජනපද)

අංශ සාමාජිකයන්

අධ්‍යක්‍ෂක

නම අයි.එම්.ජේ. ඉලංගකෝන් මහතා
විෂය : සම්පූර්ණ කොට්ඨාස කාර්යයන් අධීක්ෂණය
දුරකථනය අංකය : +94 11 2 632 157
දිගුව: 154
ජංගම සම්බන්ධතා : 077 741 50 19
විද්‍යුත් තැපෑල : 

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම : එම.එච්.පී.එස් සුජිත් හෙට්ටිආරච්චි මහතා
විෂය පල්ලෙකැලේ, අච්චුවේලි, වව්නියාව, කොටගල, කළුදෑවෙල සහ ගලිගමුව කර්මාන්තපුර සම්බන්ධ සියලු වගකීම් හසුරුවා ඒවා නිසි ලෙස නියාමනය කිරීම
දිගුව: 140
ජංගම සම්බන්ධතා : 077 613 07 74
විද්‍යුත් තැපෑල : sujihet@gmail.com

වැඩ බලන සහකාර අධ්‍යක්ෂ

නම පංචලි කීර්තිරත්න මෙනවිය
විෂය ඒකල, පානළුව, පන්නල, පුස්සැල්ල, වවුලුගල සහ බුත්තල කර්මාන්තපුරවල සියලුම කාර්යයන් නියාමනය කිරීම සහ ඒවාට අදාළ සියලුම සේවාවන් සඳහා පහසුකම් සැලසීම.
දිගුව: 217
ජංගම සම්බන්ධතා : 071 390 97 14
විද්‍යුත් තැපෑල : panchalikeerthi@yahoo.com

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී

නම : ඒ.ටී.කේ.ටී. මධුශංක මහතා
විෂය සංඛ්‍යාන වාර්තා සැකසීම සහ ව්‍යාපාර සම්පත් සැලසුම් කිරීමේ Sage ERP පද්ධතිය ආශ්‍රිත කාර්යයන් අධීක්ෂණය . හොරණ, ලුණුවිල, නෑගම්පහ, මිහින්තලේ යන කර්මාන්තපුරවලට අවශ්‍ය සේවා සැපයීම.
දිගුව: 162
ජංගම සම්බන්ධතා : 077 724 65 44
විද්‍යුත් තැපෑල : atktharindumadushanka@gmail.com