තාක්ෂණික සේවා අංශය

අංශය මගින් සපයනු ලබන සේවාවන්
ආහාර, රසායනික ද්‍රව්‍ය, තෙල් සහ තන්තු, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඛනිජ යන ක්ෂේත්‍ර පිළිබඳව තාක්ෂණික පුහුණු වැඩමුළු සහ සහතික කිරීමේ පාඨමාලා පැවැත්වීම.
තාක්ෂණික සහාය/උපදේශන සැපයීම.
සුදුසු විදේශීය සහ දේශීය තාක්ෂණය අත්පත් කර ගැනීම සහ බෙදා හැරීම.
ප්‍රමිති සහතික (GMP, SLS, ISO ආදිය) ලබා ගැනීමට කර්මාන්තවලට සහාය වීම.
නිෂ්පාදන ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම වැඩිදියුණු කිරීමට පහසුකම් සැලසීම.
නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු.
ප්‍රවර්ධනය සඳහා නිෂ්පාදන හඳුනා ගැනීම.
ව්‍යාපාර තොරතුරු සහ සම්බන්ධතා සොයා දීම
ආහාර පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම.
අංශයේ සම්බන්ධතා විස්තර
දුරකථනය අංකය – +94 112 605 278
විද්‍යුත් තැපෑල - tsdidb@gmail.com
අංශ
ප්‍රාදේශීය සංවර්ධන
ව්‍යවසායක සංවර්ධන
තාක්ෂණික සේවා
ඉංජිනේරු
සම් නිෂ්පාදන සහ පාවහන්
රබර් නිෂ්පාදන සංවර්ධනය
අලෙවි
සැලසුම්
කාර්මික ජනපද
සේවා කාණ්ඩ
තාක්ෂණ වැඩමුළු
1.1 ආහාර
1.2 රසායනික
1.3 තෙල් සහ තන්තු
1.4 ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඛනිජ
1.5 ඉලෙක්ට්‍රොනික සහ විදුලි
සහතික පාඨමාලා
කිරි සහ කිරි නිෂ්පාදන තාක්ෂණය
කුළුබඩු සැකසුම් තාක්ෂණය
බෝතල් කළ පානීය ජලය
තේ සහ අගය එකතු කිරීමේ තාක්ෂණය
අයඩීකරණය කළ ලුණු නිෂ්පාදනය
පරිගණක දෘඩාංග සහ ජාලකරණය
PLC සහ HMI ක්‍රමලේඛනය - ස්වයංක්‍රීය තාක්‍ෂණය
බතික් තාක්ෂණය
උණ බම්බු සංරක්ෂණ ප්‍රතිකාරය
උණ බම්බු පදනම් කරගත් අත්කම් නිෂ්පාදන
උණ බම්බු ගෘහ භාණ්ඩ නිෂ්පාදන
උණ බම්බු මූලාකෘති නිෂ්පාදන
උපදේශනය
2.2 ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම
2.3 සහතික කිරීම / වාර්තා
රසායනාගාර සේවා
පරිගණක තාක්ෂණය
4.1 පරිගණක දෘඪාංග සහතික පාඨමාලාව
ප්‍රධාන වශයෙන් පාසල් හැරගිය සහ පරිගණක දෘඪාංග තාක්ෂණයට අදාළ වෘත්තියකට පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පරිගණක දෘඪාංග පාඨමාලා පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිගණක විද්‍යාගාරය සමන්විත වේ. ආවරණය වන විෂය ක්ෂේත්‍රවලට ඇතුළත් වන්නේ; පරිගණක එකලස් කිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම, ජාලකරණය සහ දෝශ නිරාකරණය
උණ බම්බු පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය
- අනාගත ව්‍යවසායකයින්ට සහ දැනට සිටින කර්මාන්තකරුවන්ට පුහුණුව ලබා දීම.
- උණ බම්බු ආශ්‍රිත නිපැයුම් කර්මාන්ත, සැකසුම්කරුවන්, වගාකරුවන්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල අවසන් ගැනුම්කරුවන් අතර සම්බන්ධීකරණය සිදු කරමින් දිවයිනේ උණ බම්බු ආශ්‍රිත කර්මාන්තය පිළිබඳ වැඩි දැනුවත්භාවයක් ඇති කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම වාණිජ පිළිගැනීමක් ලබා ගැනීම.
- ජාත්‍යන්තර ප්‍රමිති, සඟරා, ජර්නල් ඇතුළු උණ බම්බු පිළිබඳ අදාළ තොරතුරු අඩංගු පුස්තකාලයක් පිහිටුවීම
- මෙම මධ්‍යස්ථානය විවිධ උණ බම්බු නිෂ්පාදන ද ප්‍රදර්ශනය කරනු ඇත.
- පුහුණු මධ්‍යස්ථානය , විශ්ව විද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර සම්බන්ධතා යා සඳහා පහසුකම් සැලසීම
විශේෂ ව්‍යාපෘති
5.1 කාබනික සහතික කිරීම සඳහා මූල්‍ය සහකාර යෝජනා ක්‍රමය
අංශ ප්‍රධානී

Bsc
අංශ සාමාජිකයන්

වැඩබලන සහකාර අධ්‍යක්ෂ
නම : ඩබ්ලිව්.යූ.එස්.අල්විස් මිය
විෂය : ආහාර
දුරකථනය අංකය : 011-2605278
දිගුව:197
විද්‍යුත් තැපෑල :uchini@idb.gov.lk

ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු
නම : සී.එන්.ගමගේ මිය
විෂය : ආහාර
දුරකථනය අංකය : 011-2605278
දිගුව:151
විද්‍යුත් තැපෑල :nilushiidb@gmail.com

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි
නම :
විෂය : රසායනික / ගොඩනැගිලි ද්‍රව්‍ය
දුරකථනය අංකය : 011-2605278
දිගුව:197
විද්‍යුත් තැපෑල :

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි
නම : ආර්.පී. නුවන් සංජීව මහතා
විෂය : ආහාර පරීක්ෂාව
දුරකථනය අංකය : 011-2605278
විද්‍යුත් තැපෑල :nuwan.naun.1@gmail.com

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි
නම : එච්.ආර්.පරණවිතාන මෙනවිය
විෂය : රසායනික/ඛනිජ
දුරකථනය අංකය : 011-2605278
දිගුව:197
විද්‍යුත් තැපෑල :heshani.idb@gmail.com

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි
නම : ඩබ්ලිව්.නුරාෂිනී තක්සලා මහත්මිය
විෂය : රසායනික / ගොඩනැගිලි ද්‍රව්‍ය
දුරකථනය අංකය : 011-2605278
දිගුව:197
විද්‍යුත් තැපෑල :nurashini.idb@gmail.com

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි
නම : සී.ජේ.. කහටපිටිය මෙනවිය
විෂය : තෙල් සහ තන්තු
දුරකථනය අංකය : 011-2605278
විද්‍යුත් තැපෑල :chathuidb@gmail.com
විද්‍යුත් ලෝහාලේපන මධ්‍යස්ථානය - පෑලියගොඩ

ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු
නම හසමාලී සමරසිංහ මිය
විෂය : විද්‍යුත් ලෝහාලේපනය
දුරකථනය අංකය : 011-2942364
විද්‍යුත් තැපෑල :epcidb.sl@gmail.com