කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

ව්‍යවසායකත්ව සං අංශය

මුල් පිටුව >> අංශය >>   ව්‍යවසායකත්ව සංවර්ධනය
ව්‍යවසායකත්ව සංවර්ධනඅංශය (EDD) යනු දැනටපවතින කර්මාන්ත පුළුල් කිරීම සඳහා නව කළමනාකරණ උපාය මාර්ග හඳුන්වා දෙමින් නව ව්‍යවසායක සංස්කෘතියක් ඇති කිරීම සඳහා වූ විශේෂ පුහුණු අංශයකි. රටේ ආර්ථික වර්ධනයට සහ ජීවන තත්ත්වයට රටක පුද්ගල ව්‍යවසායකත්වය බලපානු ලබයි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ව්‍යවසායකත්ව කළමනාකරණ කුසලතා ශක්තිමත් කිරීමට හොඳ සේවා ස්ථාන පිළිවෙත් අනුගමනය කිරීමට පෙළඹවීම, හැකියාවන්හි ධාරිතාව ගොඩනැගීම සහ පුහුණු කටයුතු මෙම මධ්‍යස්ථානයෙන් සිදු කරනු ලබයි. දේශීය කර්මාන්තකරුවන්ට තාක්ෂණික දැනුම සහ ව්‍යාපාරික පළපුරුද්ද, උපදේශන සේවා සහ කාර්මික තොරතුරු යනාදී සේවාවන්ද ව්‍යවසායකත්ව සංවර්ධන සහ උපදේශන සේවා මධ්‍යස්ථානය මඟින් සපයන තවත් සේවාවන් කිහිපයක් වේ.

අංශය මගින් සපයනු ලබන සේවාවන්

\

තෝරාගත් කර්මාන්ත අංශ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන සහ ව්‍යාපාර නිර්මාණය කිරීමේ මොඩියුල හඳුන්වා දීම

\

කළමනාකරණ කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, අලෙවිකරණය සහ මුල්‍ය කළමනාකරණය සහ අපනයන ක්‍රියා පටිපාටි පිළිබඳ පුහුණුව.

\

රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට සහ අපේක්ෂිත රැකියා සඳහා NVQ සහතිකය ලබා ගැනීමට ව්‍යාපාර සහ රැකියා උත්පාදන වැඩසටහන් සංවිධානය කිරීම සහ පැවැත්වීම.

\

සමාජ මාධ්‍ය හරහා අලෙවිකරණය, ඊ-කොමර්ස් වෙබ් සංවර්ධනය, drop shipping, direct shipping වැනි මොඩියුල හඳුන්වා දීමෙන් ව්‍යවසායකයින්ගේ ICT සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු කිරීම.

\

ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් අලෙවිකරණය සහ ඊ-කොමර්ස් පිළිබඳ TVEC ලියාපදිංචි කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ පහසුකම් සැලසීම සහ TVEC පිළිගත් ප්‍රතීතන සහතිකය පිරිනැමීම.

\

වෙබ් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා තම ව්‍යාපාරය ප්‍රචාරණය කිරීම සඳහා ව්‍යවසායකයින් උදෙසා තම නිෂ්පාදන ගැන කියවෙන වීඩියෝ නිර්මාණ සම්පාදනය කිරීම

\

පුස්තකාල ප්‍රකාශන හරහා තොරතුරු සැපයීම සහ බෙදා හැරීම

\

කාර්තුවකට බැගින් වන ‘කර්මාන්ත සඟරාව’ මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම.

\

තොරතුරු කේන්ද්‍රය සහ හොට් ලයින් හරහා ව්‍යවසායකත්ව උපදේශනය

අංශයේ සම්බන්ධතා විස්තර
දුරකථනය අංකය – +94 112 605 156
විද්‍යුත් තැපෑල – idbcedacs@gmail.com

අංශ

ප්‍රාදේශීය සංවර්ධන

ව්‍යවසායක සංවර්ධන

තාක්ෂණික සේවා

ඉංජිනේරු

සම් නිෂ්පාදන සහ පාවහන්

රබර් නිෂ්පාදන සංවර්ධනය

අලෙවි

සැලසුම්

කාර්මික ජනපද

සේවා කාණ්ඩ

ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය
1.1 ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ පුහුණුව

    1.1.1 කළමනාකරණ කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, අලෙවිකරණය සහ මූල්ය කළමනාකරණය සහ අපනයන ක්‍රියා පටිපාටි පිළිබඳව

1.2 මොඩියුල සහ ව්‍යාපාර නිර්මාණය හඳුන්වා දීම

    1.2.1 තෝරාගත් කර්මාන්ත අංශ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන සහ ව්‍යාපාර නිර්මාණය කිරීමේ මොඩියුල හඳුන්වා දීම

1.3 තරුණ සවිබල ගැන්වීම

    1.3.1 රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට සහ අපේක්ෂිත රැකියා සඳහා NVQ සහතිකය ලබා ගැනීමට ව්‍යාපාර සහ රැකියා උත්පාදන වැඩසටහන් සංවිධානය කිරීම සහ පැවැත්වීම

1.4 ‘කර්මාන්ත’ සඟරාව ප්‍රකාශයට පත් කිරීම

    1.4.1 කර්මාන්ත තොරතුරු සැපයීම සහ ව්‍යවසායකත්වයේ නව අවස්ථා පුළුල් කිරීම
තොරතුරු තාක්ෂණ ඒකකය
2.1 ව්‍යවසායකයන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම පිළිබඳ පුහුණුව

    2.1.1 සමාජ මාධ්‍ය හරහා අලෙවිකරණය, ඊ-කොමර්ස් වෙබ් සංවර්ධනය, drop shipping, direct shipping වැනි මොඩියුල හඳුන්වා දීමෙන් ව්‍යවසායකයින්ගේ ICT සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු කිරීම.

2.2 සහතික කිරීම

    2.2.1 ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් අලෙවිකරණය සහ ඊ-කොමර්ස් පිළිබඳ TVEC ලියාපදිංචි කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ පහසුකම් සැලසීම සහ TVEC පිළිගත් ප්‍රතීතන සහතිකය පිරිනැමීම

2.3 SME සන්නාමය

    2.3.1 වෙබ් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා තම ව්‍යාපාරය ප්‍රචාරණය කිරීම සඳහා ව්‍යවසායකයින් උදෙසා තම නිෂ්පාදන ගැන කියවෙන වීඩියෝ නිර්මාණ සම්පාදනය කිරීම
පුස්තකාලය/ප්‍රකාශන සේවය
3.1 තොරතුරු බෙදා හැරීම

    3.1.1 පුස්තකාලයේ ප්‍රකාශන හරහා තොරතුරු සැපයීම සහ බෙදා හැරීම
තොරතුරු කුටිය
4.1 ව්‍යවසායකත්වය සඳහා උපදේශන සේවාව

    4.1.1 තොරතුරු කේන්ද්‍රය සහ හොට් ලයින් හරහා ව්‍යවසායකත්ව උපදේශනය

අංශ ප්‍රධානී

රේණුකා ජයලත් මහත්මිය
Bsc (Management) 2nd Class MA (Economics)

අංශ සාමාජිකයන්

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම : ඩබ්ලිව්.රංජිත් පද්මලාල් මහතා
විෂය : ව්‍යවසායකත්ව සංවර්ධනය
දුරකථනය අංකය :0112605372
විද්‍යුත් තැපෑල :idbcedacs@gmail.com

පුස්තකාලයාධිපති

නම : සති මංජුලා මෙනවිය
විෂය :: පුස්තකාල සේවය
දුරකථනය අංකය :011-2605326
දිගුව :123
විද්‍යුත් තැපෑල :idblibrary1969@gmail.com

වැඩ බලන සහකාර අධ්‍යක්ෂ

නම : Mr. Saminda Ranathungage
විෂය : පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව
දුරකථනය අංකය :011 2605156
විද්‍යුත් තැපෑල :idbcedacs@gmail.com

ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි

නම : ඉරේෂ් පියතිලක මහතා
විෂය : ඩිජිටල් අලෙවිකරණය
දුරකථනය අංකය :011 2605372
විද්‍යුත් තැපෑල : itu@idb.lk

සහකාර තාක්ෂණවේදි

නම : රෝහණ ගුණසිංහ මහතා
විෂය :උපදේශන සේවාව
දුරකථනය අංකය :011 2612603
දිගුව :121
විද්‍යුත් තැපෑල :idbcedacs@gmail.com

ANNOUNCEMENTS
Close