විකුණුම් මධ්‍යස්ථානය

ලක්කම්
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නිෂ්පාදන දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ළඟා වීම සඳහා “ලක්කම්” ලාංඡනය යටතේ පැමිණේ.
පසුගිය දශක තුනක කාලය තුළ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලක්කම් මධ්‍යස්ථානයට දිවයින පුරා කුඩා පරිමාණ කර්මාන්තකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන සාම්ප්‍රදායික සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ප්‍රමුඛ පෙළේ අලෙවිකරුවෙකු ලෙස සිය සේවාව ලබා දී ඇත. මෙම නිෂ්පාදන පහත සඳහන් කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇත.
සාම්ප්‍රදායික වට්ටෝරු යටතේ සකස් කරන ලද ආහාර නිෂ්පාදන.
සාම්ප්‍රදායික ශාකසාර නිෂ්පාදන.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යන්ත්‍රෝපකරණ.
අත්යන්ත්‍ර සහ සම්ප්‍රදායික ඇඳුම්.
හස්ත කර්මාන්ත සහ විසිතුරු භාණ්ඩ.
Objective of “Lakkam” sales center is to identify and promote marketable products of small and medium producers and provide the opportunity to market them
in one place at an affordable price.