පෙරවැඩුම් පහසුකම්
යන්ත්‍රෝපකරණ
පාවහන් සහ සම් ආශ්‍රිත කර්මාන්තයට සාර්ථකව ප්‍රවිශ්ඨ වීමට හැකිවන පරිදි සම් නිෂ්පාදන සහ පාවහන් සංවර්ධන මධ්‍යස්ථානය නව කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා පුහුණු පුද්ගලයින්ට සහනදායී මිලකට අවශ්‍ය පෙරවැඩුම් පහසුකම් සැපයීම.

සක්‍රීයකාරක

සම් සැසීමේ යන්ත්‍රය

ෆ්ලැට් බෙඩ් මහන මැෂිම

පැළුම් යන්ත්‍රය

සම්පීඩකය හා ඉස්නාව

පොස්ට් බෙඩ් මහන මැෂිම

සිග් සැග් මහන මැෂිම

ඔප දැමීමේ සහ නිමා කිරීමේ යන්ත්‍රය

සිලින්ඩර් බෙඩ් මහන මැෂිම

ක්ලිකින් යන්ත්‍රය

පටි කපන යන්ත්‍රය

ස්ට්‍රිං ලාස්ටිං සහ උඩුවාටි ස්ට්‍රොබලය

පාවහන් අඩි සම්පීඩක යන්ත්‍රය

මිලින්, ප්‍රෙස්, එක්ස්ක්රුඩ්,ඉන්ජෙච්ෂන් මෝල්ඩින්,ඔටෝ ක්ලෙව් වල්කනෛසින් ණය සඳහා යන්ත්‍රෝපකරණ පහසුකම්.

තනි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පරීක්ෂණ S.L.S.I සහ ISO ප්‍රමිතීන්ට අනුව සිදු කෙරේ. SLS ප්‍රමිතීන් සහිත සමහර ප්‍රධාන උපකරණ වන්නේ Alpha Rheometer, ODR 2000, Mooney viscometer, Din Abrader, Swell Tester, Tensometer, Flexometer, Wallace Plastometer, Rebound Resillient Tester වේ. මෙම පහසුකම් ඕනෑම රබර් පාදක කර්මාන්තයකට ඉල්ලීම මත ලබා ගත හැක.
අමතන්න
ශ්‍රී ලංකාව.