ආහාර රසායනාගාරය
පහත කරුණු සඳහා සහතික ලබා දෙයි.
SLS සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන් සඳහා නිෂ්පාදන පරීක්ෂා කිරීම
වෙළඳපල රාක්ක වල තබා ඇති නිෂ්පාදන වල ආයු කාලය / ලේබල් ගත කිරීම සඳහා පෝෂණ සංයුතිය
ආහාර නරක් වීම / ආහාර සුරක්ෂිතතාව
ආහාර විෂ / පළිබෝධනාශක අවශේෂ
කර්මාන්ත රසායනාගාරවල ප්‍රතිලාභ
පරීක්ෂණ පහසුකම් සැපයීම තුළින් ආහාර කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම
ආහාර නිෂ්පාදනවල ගුණාත්මක බව දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට නංවාලීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවාවන් ශක්තිමත් කිරීම
පාරිභෝගිකයින් සඳහා ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම

සහකාර අධ්‍යක්ෂක
නම : Ms. W.U.S.Alwis
දුරකතන අංකය : +94 112 605 010
ෆැක්ස් : +94 112 607 002
විද්‍යුත් තැපෑල: foodlab@idb.lk


