
කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් සිසුන් ව්‍යවසායකත්වය සඳහා නැඹුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහනේ ඉදිරි වසර 05 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය අබානස් ආයතනය විසින් ලබා දෙන ලදී. ඒ සඳහා වන එකඟතා ගිවිසුම සඳහා 2025.02.17 දින අබාන්ස් ප්‍රධාන ශාඛාවේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා හා අබාන්ස් ආයතයේ අධ්‍යක්ෂිකා ටනාස් පෙන්ටොන්ජි මහත්මිය අත්සන් කරන ලදී.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත්, සහකාර අධ්‍යක්ෂ සමින්ද රණතුංගගේ හා ව්‍යපාර ප්‍රවර්ධන නිලධාරී දිලිණි ශෂිකලා හා අබාන්ස් ආයතනය වෙනුවෙන් එහි ආයතනික සන්නිවේදන ප්‍රධානි චානක තිසේරා යන මහත්ම මහත්මීන් සහභාගී විය.
Venue: Abans PLC - Colombo 03
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...