කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු සේවා අධිකාරිය සහ බාටා පාවහන් සමාගම එක්ව රණවිරු පවුල්වල ආර්ථිකය නංවාලමින් රටේ ආර්ථිකයට තිරසාර දායකත්වයක් ලබාදීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පාවහන් නිෂ්පාදනය පිළිබඳ රණවිරු පවුල් වලට පුහුණුවක් ලබාදී ඇති අතර බාටා ආයතනය මගින් ඔවුන්ට පාවහන් කොටස් නිෂ්පාදනය සඳහා ඇනවුම් උප කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.

Venue: Industrial Development Board

ANNOUNCEMENTS
Close