කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

Industry Sri Lanka රූපවාහිනි වැඩසටහන සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ..

2023.08.29

The signing of the Memorandum of Understanding between the Industrial Development Board under the Ministry of Industry and the Jathika Rupavahini for the start of the Industry Sri Lanka TV program was led by the Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena, the Chairman of the National Television, Dr. Prasad Samarasinghe and the Chairman of the Industrial Development Board, Dr. Saranga Alahapperuma.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආථිකයක් උදෙසා
දේශිය යාන්ත්‍රණයක් මුල්කොට ගත් දේශිය කර්මාන්තකරුවා නව තාක්ෂණය හා යාවත්කාලීන කරමින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ප්‍රවර්ධනය කිරීමේ වර්තමාන රජයේ අපේක්ෂාව පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන මෙම රූපවාහිනි වැඩසටහන් මාලාවේ පළමු වැන්න 2023 අගෝස්තු මස 31 වෙනිදා ආරම්භ වන අතර එතැන් පටන් සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10 සිට විකාශය කෙරෙයි. මෙහිදී වැඩසටහන සදහා මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන සණස රක්ෂණ සමාගම සහ කොමර්ෂල් බැංකුව සමගද ගිවිසුම් ගතවීම සිදුවිය.
Anusha Palpita, Secretary of the Ministry of Mass Media, Chaminda Pathiraja, Additional Secretary of the Ministry of Industry, Advocate Sudarshana Gunawardena, Chairman of the Independent Television Media Network, officials of the Lanka Industrial Development Board and Jathika Rupavahini, and many dignitaries attended the event.

Venue: