ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් පල්ලෙකැලේ කාර්මික ජනපදයේ නව ආරම්භයක් තබමින් සිදුකල නව්‍යකරණයන් නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා (2023.10.06) එක්විය.
කාර්මික ජනපදයේ දැනට ක්‍රියාත්මක සියළු කර්මාන්තයන්ගේ හිමිකරුවන් සමග ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු අතර කර්මාන්තායතනයන් කිහිපයක නිරීක්ෂණ අවස්ථාවකටද අමාත්‍යවරයා එක්විණි.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්රමුඛව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් චමින්ද පතිරාජ , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ , ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග ඇතුළු සම්භාවනීයන් රැසක් එක්විය.
Venue:
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...