ඉසව් කළමනාකරණ සුදුසුකම් ලත් ආයතන මගින් මුද්‍රා තැබූ මිලගණන් පත් කැඳවනු ලැබේ.
“" ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ඨතා - 2024 සම්මාන උළෙල " “
අත්තිඩිය පර, දෙහිවල ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාව සහ සම්මේලන ශාලාවේදී පැවැත්වීමට නියමිත
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සැපයුම් නිලධාරි (සැපයුම්) වෙත ආපසු නොගෙවන රුපියල් පන් දහසක (රු.5000/-) මුදලක් ගෙවීමෙන්, පහත සඳහන් වැඩකරන දිනයන්හී (සම්පූර්ණ විස්තර ටෙන්ඩර් පත්‍රිකාවේ ඇතුලත්කර ඇත) ටෙන්ඩර් පත්‍රිකා මිලදී ගත හැකි අතර, එම ටෙන්ඩර් පත්‍රිකා මගින් පමණක් මිලගණන් ඉදිරිපත් කල යුතුය.
ටෙන්ඩර්පත් නිකුත් කරන වේලාව හා දිනය
2025.01.30 දින සිට 2025.02.07 දක්වා
පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා
පුර්ව ලංසු රැස්වීම 2024.02.06 දින පෙ.ව. 10.00 අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාව
ටෙන්ඩර්පත් විවෘත කිරීම 2025.02.11 දින ප:ව. 2.30 වන අතර, සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් පත්‍රිකා 2025.02.11 ප:ව 2.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ සැපයුම් නිලධාරි (සැපයුම්) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය 615, ගාලුපාර, කටුබැද්ද , මොරටුව යන ලිපිනයට තැපැල් මගින් යොමු කිරීම හෝ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සැපයුම් අංශයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලීම සිදුකල යුතුය.
විමසීම් : පෙ:ව. 9.00 සිට ප:ව. 3.00 දක්වා දුරකථන අංක : 011 - 2607004 මගින් සැපයුම් නිලධාරි (සැපයුම්) අමතන්න
සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,
නො: 615, ගාලුපාර,
කටුබැද්ද, මොරටුව,
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...