ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු සේවා අධිකාරිය සහ බාටා පාවහන් සමාගම එක්ව රණවිරු පවුල්වල ආර්ථිකය නංවාලමින් රටේ ආර්ථිකයට තිරසාර දායකත්වයක් ලබාදීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පාවහන් නිෂ්පාදනය පිළිබඳ රණවිරු පවුල් වලට පුහුණුවක් ලබාදී ඇති අතර බාටා ආයතනය මගින් ඔවුන්ට පාවහන් කොටස් නිෂ්පාදනය සඳහා ඇනවුම් උප කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
Venue: Industrial Development Board
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...