Applications are invited from reputed Manufactures, Sole Agents, Distributors, Importers, Authorized Dealers, Wholesale Establishments, Suppliers, Contractors and Service Providers who wish to register themselves for the supply of following goods and services to the Industrial Development Board of Ceylon for the year 2026.
අයදුම්පත් යොමු කළයුතු ආකාරය
A non – refundable registration fee of Rs.1000/- for each item for registration for the year 2026 should be made by prospective supplier and this fee may be paid in cash cashier, Industrial Development Board of Ceylon or by a cheque drawn in favor of Industrial Development Board of Ceylon.
The application should be forwarded along with a stamped envelope bearing the company name, address, and the payment receipt/cheque. It may be sent by registered post or delivered by hand. Please indicate ‘Registration of Suppliers for the year 2026’ on the upper left-hand corner of the envelope. The application must reach the Chairman, Industrial Development Board of Ceylon, No. 615, Galle Road, Katubedda, Moratuwa, on or before 15/01/2026
ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි නඩත්තු වැඩ හා අළුත්වැඩියාවන් සඳහා ලියාපදිංචිය අපේක්ෂා කරන අයදුම්කරුවන් ශ්‍රි ලංකා කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය සමගින් ඉදිකිරීම් සංවර්ධන හා පුහුණු කිරීමේ ආයතනයේ (CIDA) ලියාපදිංචිය ලබා තිබිය යුතු අතර, එම ලියකියවිලිවල ඡායා පිටපත් ඉදිරිපත් කළයුතුය.
භාණ්ඩ හා සේවා අයිතම කිහිපයක් සඳහා ලියාපදිංචිවීමට අදහස් කරන්නේ නම් එක් එක් අයිතමයන් සඳහා එකවර මුදල් ගෙවා එකම අයදුම්පත්‍රයක් මගින් අයදුම් කළහැක. අසම්පුර්ණ හා නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
සැපයීම් සහ සේවා ලබාගැනීමේදී ලියාපදිංචි සැපයුම්කරුවන්/සේවා සපයන්නන්ගෙන් මිලගණන් කැඳවීම සිදුකරන අතර, අවශ්‍යතාවය අනුව ලියාපදිංචි නොවු වෙනත් සැපයුම්කරුවන්/සේවා සපයන්නන්ගෙන් ද මිලගණන් කැඳවීම හා සැපයුම් හා සේවා ලබාගැනීමේ අයිතිය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සතුය.
වැඩිදුර විස්තර දුරකථන අංක: 011-2607004 ඔස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැපයුම්) මගින් ලබාගත හැක.
සභාපති
Industrial Development Board of Ceylon
නො: 615, ගාලුපාර,
Katubedda – Moratuwa
Tele. 011-2607004 , Fax . 011-2607004
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
