කර්මාන්ත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය උදෙසා පාසැල් සිසුන් වෙනුවෙන් ජාතික වශයෙන් තරඟ ප්‍රකාශයට පත් කිරීම.
මාතෘකාව - “කර්මාන්ත ව්‍යවසායකත්වය තුළින් රට සංවර්ධනය කරමු”
- 1 - 5 ශ්‍රේණි (අවු. 6 - අවු. 10) - චිත්‍ර තරඟය
- 6 – 8 ශ්‍රේණි - (අවු.11- අවු. 13) - චිත්‍ර තරඟය, රචනා තරඟය
- 9 – 10 ශ්‍රේණි - (අවු.14 - අවු. 15) - චිත්‍ර තරඟය, රචනා තරඟය
- 11, 12, 13 ශ්‍රේණි - (අවු.16 ඉහළ) - චිත්‍ර තරඟය, රචනා තරඟය
පාසල් සිසුන් සඳහා වයස් ඛාණ්ඩයකින් තොරව සහභාගි විය හැකි තරඟ
කෙටි චිත්‍රපට තරඟාවලිය (අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රට තුළ කර්මාන්ත සංස්කෘතියක් ගොඩනගමින් කර්මාන්ත ප්‍රබෝධයක් ඇති කළ හැකි ඕනෑම තේමා පරාසයක සිට නිර්මාණයක් ඉදිරිපත් කළ හැක.) - තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැක
ප්‍රශ්න විචාරාත්මක තරඟ, විවාද තරඟාවලිය
ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
විවෘත තරඟය
ගීත නිර්මාණය (අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රට තුළ කර්මාන්ත සංස්කෘතියක් ගොඩනගමින් කර්මාන්ත ප්‍රබෝධයක් ඇති කළ හැකි ඕනෑම තේමා පරාසයක සිට නිර්මාණයක් ඉදිරිපත් කළ හැක.)
අමතන්න
දුරකථන: 011-2632156
විද්‍යුත් තැපෑල : idblibrary1969@gmail.com
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...