
නිෂ්පාදන කර්මාන්තකරුවන්ට/ මුද්
රණ කර්මාන්තයට / ආහාර සැකසුම් / සංචාරක හෝටල්වලට / රූපලාවන්
යාගාර / වාහන අලුත්වැඩියා මධ්
යස්ථානවලට සුවිශේෂ අවස්ථාවක්!

ඔබේ ව්යාපාරය වැඩිදියුණු කිරීමට ණය පහසුකම් අවශ්යද?
නව යන්ත්
රෝපාංග ලබා ගැනීමට හෝ පරිසර හිතකාමී ක්
රමවේද හඳුන්වා දීමට සිතනවාද?

එහෙනම්, කර්මාන්ත හා ව්
යවසායකත්ව සංවර්ධන අමාත්
යාංශයේ SME Loan Division විසින් සංවිධානය කරන මාර්ගගත සැසියට ඔබටත් සම්බන්ධ විය හැක!


FREE WEBINAR
ව්යාපාරයේ අනාගතය වෙනස් කරන අවස්ථාවක්….

විෂයය: SME LOANS ගැන නිවැරදිව දැන ගනිමු.

**SMILE III ණය යෝජනා ක්
රමය**

රු. මිලියන 25 දක්වා ණය

8% වාර්ෂික පොලිය

වසර 10ක් දක්වා ගෙවීමේ හැකියාව

වසර 2ක සහන කාලය

අදාළ ව්
යාපාර:
නිෂ්පාදන කර්මාන්ත, අපනයන-ඉලක්කගත නිෂ්පාදන සැකසුම්, ආහාර තාක්ෂණය, සංචාරක, සැලුන්, රථවාහන අලුත්වැඩියා හා සේවා ස්ථාන ආදිය.

**E-Friends ණය යෝජනා ක්
රමය**

රු. මිලියන 30 දක්වා ණය

6.5% වාර්ෂික පොලිය

වසර 10ක් දක්වා ගෙවීමේ හැකියාව

වසර 2ක සහන කාලය

අදාළ ව්
යපෘති :
පරිසර හානිය අඩු කිරීම, බලශක්ති භාවිතය අඩු කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදන හදුන්වාදීම ආදිය.
Don’t miss this opportunity !!!!

දිනය: 2025 ඔක්තෝම්බර් 21

වේලාව: පස්වරු 2.00 සිට සජීවී ව

ක්
රමවේදය: Zoom මගින්
ඔබත් අදම Zoom සැසියට ලියාපදිංචි වන්න.

පහත WhatsApp සමුහයට එකතුවන්න.
එම WhatsApp සමුහය මගින් වැඩිදුර තොරතුරු ඔබ වෙත ලබා දේ.

සංවිධානය :
SME Loan Division
Ministry of Industry & Entrepreneurship Development