කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

කාර්මික අපද්‍රව්‍යන් දේශීය කර්මාන්ත වල නිෂ්පාදනයන් සඳහා යොදා ගැනීම

දැනට කර්මාන්තශාලා වලින් ඉවත් කරනු ලබන පහත සදහන් ලෝහ අපද්‍රව්‍යන් (Metal Waste) දේශීය කර්මාන්ත සදහා භාවිතා නොකිරීම හේතුවෙන් අපනයනය කිරීමට කටයුතු යෙදී ඇත.

  1. ලෝහ අපද්‍රව්‍ය
    • Steel mill scale
    • Zink Ash
    • Steel Powder
    • Zink Dross
    • Aluminum Ash
  1. ලෝහ නොවන අපද්‍රව්‍ය
    • Phlogopite mica

එම ලෝහ අපද්‍රව්‍යන් දේශීය කර්මාන්තවල නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නේ නම් ඒ පිළිබඳව සමීක්ෂණයන් කර අපනයනය කිරීමට අදාළ නිර්දේශ ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් තීරණය කර ඇත.

එබැවින් ඔබගේ කර්මාන්තය සඳහා මෙම ලෝහ අපද්‍රව්‍ය භාවිත කරන්නේනම් ඒ පිළිබඳ තොරතුරු 2025/07/30 දිනට පෙර අපවෙත ලැබීමට සලස්වන මෙන් දන්වා සිටිමු.

  • අයදුම්පත් ඉදිරිපත් කිරීම: සම්පූර්ණ කර ඇති අයදුම්පත් chairman@idb.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවිය යුතුය

වැඩි විස්තර සඳහා :
අධ්‍යක්ෂ ඉංජිනේරු
දුරකථන: 011-2605886 / 319
විද්‍යුත් තැපෑල : idbeng@gmail.com

 

    අංකය ශීර්ෂය මාධ්‍ය සබැඳිය
    1 ඉල්ලුම් පත්‍ර ඉංග්‍රීසි නරඹන්න
    2 ඉල්ලුම් පත්‍ර සිංහල නරඹන්න