කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

www.idb.gov.lk වෙබ් අඩවිය BESTWEB.LK සම්මාන උළලෙදි රන් කිරුළ හිමිකර ගනී

2009 වසරේ සිට LK වසම් රෙජිස්ට්‍රිය (LK Domain Registry) විසින් BESTWEB.LK තරඟය පවත්වනු ලබයි මෙවර 15වන වරටත් පවත්වනු ලැබු BESTWEB.LK 2024 සම්මාන උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (2024.08.14) රාත්‍රියේදී පවත්වන ලදී. එහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය (www.idb.gov.lk) එම සම්මාන උළලෙදි ලබාගත හැකි ඉහළම සමිමානය වන Overall Gold Winner සම්මානයෙන් පිදුම් ලැබීය.මීට අමතරව තවත් සම්මාන 5කට හිමිකම් කීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලීය Digital Suit සමත් විය.

1) idb.gov.lk – The Gold Award Winner of Overall Best Website
2) idb.gov.lk – The Gold Award Winner of Best Government Website category
3) idb.gov.lk – The Best Mobile User Experience Website of Best Government Website category
4) idbtraining.lk – The Bronze award winner of Best Education website category
5) bizclinic.lk – The Most Popular Website of Best Nonprofit Website category
6) ceylonplaza.lk – The Most Popular Website of Best e-Commerce Website category

ස්ථානය: කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය