ශ්‍රී ලංකාවේ වාත්තු කර්මාන්තය (Foundry Industry) විසින් දැනට භාවිතා කරනු ලබන භාවිතා කරන ලද පාන වර්ග කෑන් (Used Beverage Cans – UBCs) ප්‍රමාණය හඳුනාගැනීම සඳහා තොරතුරු රැස් කරනු ලැබේ.
ඒ අනුව,
වාත්තු කර්මාන්තයේ නියුතු සියලුම කර්මාන්ත ආයතන විසින් පහත සඳහන් Google Form පුරවා අදාළ තොරතුරු ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
📅 තොරතුරු ලබාදීමේ අවසන් දිනය: 2026 සැප්තැම්බර් 07
🔗 Google Form:
https://forms.gle/wAuTFnPd15RoLuSC8
💡 ඔබගේ සහයෝගය දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය UBC ප්‍රමාණය නිවැරදිව තක්සේරු කිරීමට මහත් උපකාරයක් වනු ඇත.
📞 විමසීම්
ඉංජිනේරු අංශය
කාර්මික සංවර්ධන මණ්ඩලය
☎️ 011 2 605 319 Ext. 137
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
Recent News
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
