කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

චීනයට අපනයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම

Industry Expo 2024 ට සමගාමීව පසුගියදා චීන සමාගමක් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත පැමිණියා. චීනයේ යෝජිත ජාතික මණ්ඩපය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා නිෂ්පාදන හඳුනා ගැනීම මෙම සංචාරයේ අරමුණ විය. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.

ස්ථානය: කාර්මික සංවර්ධන මණ්ඩලය, කටුබැද්ද

ANNOUNCEMENTS
Close