කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

Registration of Suppliers for the Year 2024

Applications are invited from reputed Manufactures, Sole Agents, Distributors, Importers, Authorized Dealers, Wholesale Establishments, Suppliers, Contractors and Service Providers who wish to register themselves for the supply of following goods and services to the Industrial Development Board of Ceylon for the year 2024.

අයදුම්පත් යොමු කළයුතු ආකාරය
A non – refundable registration fee of Rs.1000/- for each item for registration for the year 2023 should be made by prospective supplier and this fee may be paid in cash cashier, Industrial Development Board of Ceylon or by a cheque drawn in favor of Industrial Development Board of Ceylon.

ලියාපදිංචි තැපෑල යටතේ ගෙවීමේ කුවිතාන්සිය / චෙක්පත සමඟ අයදුම්පත ඉදිරිපත් කළ යුතුය, නැතහොත් අතින් භාරදිය යුතුය “Registration of Suppliers for the year 2024” on the left hand corner of the envelop, to reach the Chairman, Industrial Development Board of Ceylon No: 615, Galle Road, katubedda, Moratuwa on or before 11/12/2023.

ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි නඩත්තු වැඩ හා අළුත්වැඩියාවන් සඳහා ලියාපදිංචිය අපේක්ෂා කරන අයදුම්කරුවන් ශ්‍රි ලංකා කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය සමගින් ඉදිකිරීම් සංවර්ධන හා පුහුණු කිරීමේ ආයතනයේ (CIDA) ලියාපදිංචිය ලබා තිබිය යුතු අතර, එම ලියකියවිලිවල ඡායා පිටපත් ඉදිරිපත් කළයුතුය.

භාණ්ඩ හා සේවා අයිතම කිහිපයක් සඳහා ලියාපදිංචිවීමට අදහස් කරන්නේ නම් එක් එක් අයිතමයන් සඳහා එකවර මුදල් ගෙවා එකම අයදුම්පත්‍රයක් මගින් අයදුම් කළහැක. අසම්පුර්ණ හා නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැපයීම් සහ සේවා ලබාගැනීමේදී ලියාපදිංචි සැපයුම්කරුවන්/සේවා සපයන්නන්ගෙන් මිලගණන් කැඳවීම සිදුකරන අතර, අවශ්‍යතාවය අනුව ලියාපදිංචි නොවු වෙනත් සැපයුම්කරුවන්/සේවා සපයන්නන්ගෙන් ද මිලගණන් කැඳවීම හා සැපයුම් හා සේවා ලබාගැනීමේ අයිතිය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සතුය.

වැඩිදුර විස්තර දුරකථන අංක: 011-2607004 ඔස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැපයුම්) මගින් ලබාගත හැක.

    අංකය ශීර්ෂය මාධ්‍ය සබැඳිය
    1 නිෂ්පාදන / සේවා වර්ග ඉංග්‍රීසි නරඹන්න
    2 නිෂ්පාදන / සේවා වර්ග සිංහල නරඹන්න
    3 ආදර්ශ අයදුම්පත ඉංග්‍රීසි නරඹන්න
    4 ආදර්ශ අයදුම්පත සිංහල නරඹන්න