කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

මෝටර් රථ පෙළපාලිය - ජූනි මස 18 දා
මුල් පිටුව >> පුවත් >>   මෝටර් රථ පෙළපාලිය - ජූනි මස 18 දා

දේශීය මෝටර් රථ එකලස් කරන / නිශ්පාදනය කරන ඔබට මහගු අවස්ථාවක්

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව, දේශීය මෝටර් රථ කර්මාන්තය ජාත්‍යන්තරය කරා ප්‍රවර්ධනය කිරීම සඳහා තෙවන වරටත් සංවිධානය කරනු ලබන

මෝටර් රථ පෙළපාලිය
ජූනි මස 18 දා

මාධ්‍ය ආයතන ගණනාවක ආවරණයෙන් ඔබගේ නිර්මාණ ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ලියාපදිංචිම සඳහා : https://forms.gle/XjtA4jb6RgPmAmt5A

විමසීම් -

  • නිශාන්ත වීරතුංග-( අධ්‍යක්‍ෂ ඉංජිනේරු) 0717548395
  • සදුන් ද සිල්වා 071754835

Venue:

ANNOUNCEMENTS
Close