කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

පුවත්
Supply chain management is essential to achieve targeted objectives

ඉලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සැපයුම් දාම කළමනාකරණය අත්‍යවශ්‍ය වේ

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමඟ කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්මික අංශයේ සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එය 2023 අප්‍රේල් 10 වැනි දින වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

“Moving on Wheels” and IDB Sign MoU to enhance domestic smart electric wheelchair manufacturing and support Entrepreneurs.

ගෘහස්ථ ස්මාර්ට් විදුලි රෝද පුටු නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ව්‍යවසායකයින්ට සහාය වීම

The Industrial Development Board signed a memorandum of understanding to encourage the local production of electric wheelchairs and accessories, marking the beginning of a successful journey for another entrepreneur in the healthcare industry.