කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමු

විදුලි සහනාධාරය

මුල් පිටුව >> සේවා >>   විදුලි සහනාධාරය
\

යම් කර්මාන්තයක් කරගෙන යාම සඳහා පවතින විදුලි ගාස්තු අය ක්‍රමය ගෘහස්ථ හෝ සාමාන්‍ය ගාස්තු නම් විදුලි ඒකකයකට වැඩි මිලක් ගෙවීමට සිදුවේ. එවැනි අවස්තාවකදී ඒ සඳහා අය කිරීම කර්මාන්ත අංශයට පරිවර්තනය කරන ලෙස ඉල්ලීමක් කළ විට, අපගේ නිලධාරීන් කර්මාන්තය පරීක්ෂා කර එය විදුලිබල මණ්ඩලයේ අනුමත වර්ගීකරණයන් යටතේ කර්මාන්තයක් නම්, ලියාපදිංචි කර්මාන්තයක් බවටත්, කාර්මික අංශය සඳහා අයකිරීම සුදුසු බවටත් නිර්දේශ ලිපියක් නිකුත් කරනු ලැබේ. එය විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් ගාස්තු වෙනස් කළ හැකි වේ.

අමතන්න

අධ්‍යක්ෂ ප්‍රාදේශීය සංවර්ධන අංශය
011 26 05 380
idbrddgov@gmail.com
011 26 05 380
ANNOUNCEMENTS
Close