ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති යසස් හේවගේ මහතා, මණ්ඩලීය අංශ ප්‍රධානීන් සමඟ IDB පරිශ්‍රය තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ කාර්මික පරිවර්තන ඉලක්ක සාර්ථකව ළඟා කර ගැනීම සඳහා "Beyond Development Towards Transformation" යන IDB දැක්මට අනුකූලව ආයතනයේ සේවා සහ පහසුකම් තවදුරටත් නවීකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලදී.
ඒ අනුව, ආහාර රසායනාගාර සේවා, ඉංජිනේරු උපකරණ මධ්‍යස්ථාන (Tool Center), කර්මාන්ත Scale-up සහයෝගය, මූල්‍ය පහසුකම් සම්බන්ධීකරණය, විශිෂ්ඨ කර්මාන්ත සඳහා සම්මාන ප්‍රදානය සහ කාර්මික ජනපද සේවා ඇතුළු ප්‍රමුඛ සේවා තවදුරටත් ශක්තිමත් කරමින්, IDB හි සියලු අංශ ඒකාබද්ධව, කාර්යක්ෂමව සහ නව්‍ය ප්‍රවේශයකින් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබා දෙන ලදී.
Venue: IDB
වර්ග
පුවත්
සිද්ධීන්
නිවේදන
මෑත අයිතම
-
ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
ඛනිජ සම්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
-
රණවිරු පවුල්වල ආර්ථිකය නඟා සිටුවීම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, රණවිරු එස්...
-
ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සඳහා කාර්මික පුහුණු වැඩසටහන් සහතික ප්‍රදානය කිරීම
The Industrial Development Board recently award...
-
ඊජිප්තුවේ තානාපතිවරයා සහ IDB සභාපතිවරයා හමුවීම
A meeting was held recently between H.E. Mr. Ma...
